කොවිඩ් වසංගත සමයේ දී රාජ්‍ය සේවකයන්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අනුමැතිය ලබාදෙමින් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කර තිබෙනවා.
පසුගිය 28 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ. මායාදුන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නව චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛය පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…