“ඔරියන් කැප්සියුලය” වාර්තාවක් තබයි

අමෙරිකාවේ නාසා ආයතනය අභ්‍යාවකාශ ගත කළ “ඔරියන් කැප්සියුලය” වාර්තාගත දුරක් ගමන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එය පෘථිවියෙන් ඔබ්බට කිලෝමීටර් 43,000ක් ගමන් කර තිබෙනවා.

එහි පළමු අත්හදා බැලීමේ මෙහෙයුමේ දීම මෙවන් වාර්තාවක් පිහිටුවීම කැපී පෙනෙන කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මිනිසුන් ප්‍රවාහනය සඳහා නිපදවන ලද අභ්‍යාවකාශ යානයක් මෙතරම් දුරක් ගමන් කළ පළමු අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් මෙම ගමනේ දී කැප්සියුලයේ කිසිවෙකු ගමන් කළේ නැහැ.

මෙම සම්පූර්ණ පියාසැරිය කිසිඳු අනතුරකින් තොරව අවසන් කළ හොත් ඉදිරි වසර දෙක තුළ ගඟනගාමීන් ද රැගෙන අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago