එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හෙට (30) දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ අනුව අදාළ ලිපිය මඟින් අමාත්‍ය මහින්ද අමරවීර පෙන්වා දෙන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව අනුව විධායක සභා රැස්වීමක් කැඳවීමට බලය ඇත්තේ, ලේකම්වරයා වශයෙන් තමාට බවයි.
ඒ හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැඳවා ඇති රැස්වීම ව්‍යවස්ථා විරෝධී රැස්වීමක් බවත් එම රැස්වීම අවලංගු කරන ලෙසත් එසේ සිදු නොකළ හොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අදාළ ලිපිය මඟින් අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ ලිපිය පහතින්,
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…