ගම්වාසීන්ගේ විරුද්ධත්වය හේතුවෙන් මේ වසරේ කිලෝමීටර් 315ක් ආවරණය කෙරෙන විදුලිවැට ඉදිකිරීමේ ව්‍යාපෘති 26ක වැඩ කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වසරේ විදුලිවැට ව්‍යාපෘති 125ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන් ආවරණය වන සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 1559යි දශම 9ක්.
ඉන් කිලෝමීටර් 121 යි දශම 5 ක් ඇතුළත් ව්‍යාපෘති 7ක් මුළුමනින්ම අවසන් කර ඇති අතර තවත් 33ක් දැනටමත් ඉදි කෙරෙමින් පවතිනවා.
එමෙන්ම, ප්‍රතිපාදන හා උපකරණ නොමැතිකම හේතුවෙන් ව්‍යාපෘති 52ක් නවතා දමා ඇති බවයි වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…