චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගෙන ඊයේ (27) කොළඹ වරායට පැමිණි නෟකාවේ ගොඩබෑම් කටයුතු අද (28) අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
එම සහල් මෙරට සිසුන් සඳහා බෙදාහැරීමට චීනය විසින් පරිත්‍යාග කර ඇත.
එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ වර්තමාන දේශපාලන දැක්ම සහ අනාගත සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ විජයග්‍රාහී මහජන…
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන්…
කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රය තුළදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලික ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇතැයි…
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 (T20) ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක…
එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු…