අද (27) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව අද ‘A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්රී කාලයේ පැයක් ද ලෙස විදුලි කප්පාදුවක් ක්රියාත්මක කරනු ඇති.
තාප විදුලි බලාගාරවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කිරීමට සිදුවීමෙන් මෙසේ විදුලි කප්පාදුව පැය දෙකක් දක්වා දීර්ඝ කර තිබෙනවා
කෑගල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
පුත්තලම දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්රික්කයේ සමස්ත ප්රතිඵලය අනුව ජාතික…
නුවරඑළිය දිස්ත්රික්කයේ මනාප ප්රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගයමංජුල සුරවීර -78,832මධුර සෙනෙවිතරන්…
කළුතර දිස්ත්රික්කයේ ඡන්ද 452,398ක් ලබාගෙන ජාතික ජන බලවේගය ජය හිමි කර ගත්තා. සමස්ත ප්රතිඵලය අනුව…
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්රික් නිල මනාප ඡන්ද ප්රතිඵල ජාතික ජන බලවේගය - වසන්ත…
කළුතර මැතිවරණ ප්රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන්…