නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීමට හා අලාභය අවම කර ගැනීම සඳහා විදුලි හා ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විෂයභාර අමාත්‍යවරුන් පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදුලි බල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, පසුගියවර සිදුවූ විදුලි ගාස්තු සංශෝධනය තුළින් ලබා දුන්නේ විදුලි බල මණ්ඩලය ඉල්ලුම් කරන ලද ගාස්තු සංශෝධනයට වඩා අඩු සංශෝධනයක් බවයි.
ඒ අනුව විදුලි බිල යළි සංශෝධනය කිරීමකින් තොරව ගමන් කළ නොහැකි බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කළ යුතු බවයි කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ජල නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් යම්කිසි මිල වැඩි කිරීමට යාමට සිදුවන බවයි ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…