එළඹෙන දෙසැම්බර් 18 වැනි දා පැවැත් වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් නො කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ වෙනුවට විභාග අපේක්ෂයන් සඳහා පැමිණීමේ ලේඛණ ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි…
මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි…
කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…
පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…