පාතේගම ඥාණිස්සර ස්වාමීන්වහන්සේ CIDයට යයි !

261 Views
0 Min Read

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර ස්වාමීන්වහන්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ චරිත ඝාතන හා මඩ ප්‍රචාර සදහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගැනීම අත්හිටුවීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටීම සදහායි.

Share This Article
Leave a comment