මේ වනවිට පොලිස් නිලධාරීන් විසින් නිරන්තරයෙන් සහ අඛණ්ඩව සිදුකරන මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම ඉදිරියට කැඳවීමට එම කොමිසම තීරණය කර තිබේ.
මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ලබන 21 වැනිදා උදේ 10ට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවය.
නීතිය ආරක්ෂා කිරීමට බැඳී ඇති නිලධාරීන්ගේ මේ හැසිරීම අනුමත කළ නොහැකි බවත්, මෙවන් මානව හිමිකම් උල්ලංඝණය වීමේ තත්තවයන් ඉදිරියේ දී ඇති නොවීමට ගත හැකි පියවර පිළිබඳ උක්ත පාර්ශවයන්ගෙන් කරුණු විමසීම සිදුකරන ලබන බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම එම නිවේදනයේ සඳහන් කරයි.
මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින…
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…