පොහොට්ටුවේ 4ක් සජබයට පනී !

192 Views
0 Min Read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු අද අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර විපක්ෂයට ගොස් සමගි ජන බලවේග‌ය සමඟ එක්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මෙලෙස සජබය සමඟ එක්වනු ඇත.

Share This Article
Leave a comment