පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි තුන බැගින් අද (14) උදෑසන සිට විවෘත කර තිබෙනවා.
ඒ මධ්‍යම කඳුකරයට තවදුරටත් පවතින අධික වැසි හේතුවෙන්.
එමඟින් තත්පරයට ඝන අඩි 6660 ක ජල ධාරිතාවක් මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කියා සිටියි.
මේ හේතුවෙන් ජලාශය පහළ සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද එම කාර්යාලය පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…