මාදුරුඔය ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදෙන මාදුරුඔය ධිවරයන් සහ පදියතලාව ධිවරයන් අතර ඇතිවු ගැටුමකින් 14 දෙනකු තුවාල ලබා ඇතැයි මහඔය පොලිසිය කියයි.
තුවාල ලැබු වනජීවි නිළධාරියකු ද ඇතුලු ධිවරයන් 05 දෙනක් මහඔය රෝහලට ඇතුලත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබේ.
පදියතලාව ධිවරයන් පිරිසක් මාදුරුඔය වැවේ මාලු අල්ලමින් සිටියදී මාදුරුඔය ධිවරයන් කණ්ඩායමක් පැමිණ ඔවුන් අල්ලා ගැනීම නිසා ඇතිවු සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම ඇතීවී තිබේ.
මාදුරුඔය ධිවරයින් විසින් පදියතලාව ධිවරයින්ගේ වාඩි 08 ක් සහ ඔරු 13 ක් ද මාලු දැල් විශාල ප්‍රමානයක් ද ගිනිබත් කර ඇති බව මහඔය පොලීසිය පවසයි.
පහරදීමට පැමිනි මාදුරුඔය ධිවර පිරිස පදියතලාව ධිවරයින් සමග සාකච්ඡාවකට පැමිණෙන බව පවසා බොට්ටු දෙකකකින් සහ ඔරු 38 කින් 200 ක් පමන පිරිසක් පැමින මෙම ප්‍රහාරය එල්ල කල බව පදියතලාව ධිවර සමිතියේ සමිතියේ සභාපති විජේපාල මහතා පැවසීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ…
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබෙනවා.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට…
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…