විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජය කරමිනි.
එහිදී සුපිරි ප්රහාරයක නිරත වූ එංගලන්ත ආරම්භක පිතිකරු යුගළ එකිනෙකාට නොදෙවෙනි ප්‍රහාරයක් දියත් කළේය.
එහිදී Jos Buttler පන්දු 49කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමඟ ලකුණු 80ක් රැස්කළේය.
තරගයේ වීරයා වූ Alex Hales පන්දු 47කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 86ක් රැස්කළේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…