ජනපති සහ IMF ප්‍රධානියා අතර සාකච්ඡාවක්

මේ වනවිට ඊජිප්තුවේ පැවැත්වෙන “කොප් 27” සමුළුවට සහභාගීවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය සම්බන්ධයෙන් ජනපතිවරයා සහ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සාකච්ඡා කළ බවය.

Ceylon News Factory

Recent Posts

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න !

2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…

2 hours ago

පළමු ඡන්ද ප්‍රතිඵලය මෙන්න – ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය !

2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…

2 hours ago

මැතිවරණ රාජකාරිවල හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනෙක් හදිසියේ මියයයි !

මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…

7 hours ago

පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා – ඡන්ද දාකයකයන්ගෙන් දැඩි විරෝධයක් !

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…

7 hours ago

දඹානේ ආදිවාසී ප්‍රජාව ජන්ද​ය වර්ජනය කරති – රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලති!

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…

8 hours ago

දුම්රිය ගමන්වාර 10ක් අවලංගුයි – හේතුව මෙන්න !

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…

12 hours ago