ස්ත්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි සිල්වර් වෝටර් බන්ධනාගාරයට ඇතුළු කර තිබේ.
ඒ අද දිනයේ ඔහු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ලබා දුන් නියෝගය මතයි.
මෙම නඩුව යලි කැදවන්නේ 2023 වසරේ ජනවාරි 12 වැනිදායි.
නියමයි,ල0කාවේ නීතිය මොනවාද කියලා හිතෙනවා 🤮🤮🤮
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබේවා !
One day the truth will come out. Danny we are with you.