ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතර හමුවක් සිදුව තිබේ.
ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) අතරතුරදී මෙම හමුව සිදුව ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රීලනිප හිටපු විධායක…
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනය අද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට…
වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ ලැගුම් හලකදී වයස අවුරුදු 14 ක පාසල් දැරියකට මත්ද්‍රව්‍ය පොවා ඇයව සමූහ…
යාපනය කරවෙඩ්ඩි සිත්ති විනාගර් කෝවිලේ පූජකවරයකු කරවෙඩ්ඩි සංස්කෘතික නිලධාරීවරයාගේ නිල මුද්‍රාවට සමාන මුද්‍රාවක් ව්‍යාජ ලෙස…
දැනට රටේ සිටින දෙලක්ෂ අට දහසක් වූ හමුදාවේන් අඩකට වඩා අඩු කර වර්ෂ 2030 වන…
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙකු මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී…