මගීන් 49දෙනෙකු රැගත් ගුවන් යානයක් ටැන්සානියාවේ ජලාශයකට කඩාවැටී තිබේ.
ඉන් 20දෙනෙකු පමණ ධීවරයින් විසින් බේරාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
එරට පෞද්ගලික සමාගමක් සතු එම යානය බුකෝබා ගුවන්තොටුපොළට ගොඩබෑමේදී එම අනතුර සිදුව තිබුණි.
ඒ වන විට අයහපත් කාලගුණික තත්ත්වයක් පැවති බව සඳහන් වෙයි.
පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ අසල කිලෝමීටර්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන එමිරේට්ස්…
ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරී වලින් ඉවත්…
සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතෙත් කොළඹ,…
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල…
අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.…