මහින්ද දේශපාලනයෙන් සමුගැනීමේ සුදානමක් – පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වය යටතට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසෙයි.

ඉදිරි මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම නව සන්ධානයෙන් තරඟ වැදීමටද නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණ තවත් පාර්ශවයන් කිහිපයක් විරෝධතාවයක් දක්වා තිබේ.

Ceylon News Factory

View Comments

  • යන්න දෙයක් නෑ..
    ඕකට මෙදාපාර යන්න වෙනෝ..😂😂

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago