රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ ඇතුලත් කොට තිබෙනවා.
වසන්ත මුදලිගේ මහතා එම රෝහලේ සමේ රෝග සායනයටයි මෙලෙස ඇතුලත් කොට තිබෙන්නේ.
ඔහුගේ සහෝදරයා විසින් මිට පෙර ත්‍රස්ත විමර්ශන ඒකකයට චෝදනා කොට තිබුනේ වසන්ත මුදලිගේගේ ඇඟෙහි තුවාල සෑදී අපහසුවෙන් සිටියදී පවා ඔහුව රෝහල්ගත කිරීමට ක්‍රියාත්මක නොවූ බවයි.
එමෙන්ම හිරු එලිය නොවැටෙන අඩි 7*2 ප්‍රමාණයේ කුඩා කාමරයක ඔහුව සිර කොට ඇති බවටත් ඔහු විසින් චෝදනා කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…