ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය…
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමත් සමඟ රජයට සියලුම ඉන්ධන වර්ගවල මිල අවම වශයෙන් රු. 120කින්…
අප්‍රේල් මාසයේ ඉන්ධන මිල සංශෝධනය හරහා මහජනතාවට සහන සලසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක්…
අප්‍රේල් 10 වැනිදා වනවිට ඉන්ධන QR කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. ජනාධිපති…
වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග…