යාපනයේ සමාජ ක්‍රියාධරයෙකු ලෙස පෙනී සිටින අරුන් සිද්ධාර්ථන් නැමැත්තා සමග පස් දෙනෙකු මැයි මස 3 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන…
යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු…
කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ 20 දා මිය ගොස් තිබේ.ඔහු යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. කොවිඩ් උණ…
අභාවප්‍රාප්ත මෙරට පළමු වෛද්‍ය මහාචාර්යවරිය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. පසුගිය…
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන බස් රථ කිසිවක් උදෑසන කාලයේ පාසල්…
යාපනය නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සැල් දෙකක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු හා එම වෙළද සැලක සේවය කළ සේවිකාවක් එකම දිනක,…
පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ යාපනයේ ජනප්‍රිය පාසලක සිසුවෙකු එම ක්‍රීඩාවේ සදහන් ආකාරයට තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලකින් පැන සිය දිවිහානි කර…
ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරකට යාපනයේ දෙමළ තරුණයෙකුව 26 දා පත් කොට තිබේ. උත්තියසෝතී කලන් නැමති මෙම තරුණයා ප්‍රංශයේ පොලිස්…
අකල්හි වියෝ වූ එම්.පියුසියස් නැමැති යාපනයේ මාධ්‍යවේදියාගේ මව සහ සුළුමවගේ ගිනිගෙන දැවී ගිය මළ සිරුරු දෙක යාපනයේ ඌර්ගවේරු ප්‍රදේශයේ ඔවුන්ගේ…
යාපනයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක කාමර කීපයක රහස් කැමරා සවි කොට තිබීමේ සිද්ධියකට විරෝධය පලකරමින් යාපනයේ සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය…