විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට විශේෂ හෙළිදරව්වක් කර…
මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල සමගි ජන බලවේගය විසින් ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින්…
සමගි ජන බලවේගයේ වත්මන් තත්ත්වය පිළිබඳව තමන් කලකිරීමට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. සමගි ජන…
ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වූ පසු මාස හයක් ඇතුළත දැනට ඇති මාධ්‍ය…
යෝජිත විකාශන අධිකාරි පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඊට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ මෙන්ම…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම්…
දෙපැත්තේ කකුල් තබා ගනිමින් දෙපැත්තම කන දෙපිටකාට්ටුවන්ට සමගි ජන බලවේගයේ ඉඩ නැති බවත්, එවැනන් සිටිනවා නම් පක්ෂයෙන් ඉවත් වි යන…
ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්රජාතන්ත්ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු…
සමගි ජන බලවේගය මැති ඇමති තනතුරු බෙදා ගැනීම් වැනි වරදාන වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට සාවද්‍ය…
පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යෑමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බව…