රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා විධිමත් අයුරින් ජනතා සහභාගීත්වය ලබාගැනීම තහවුරු කරනු පිණිස ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ලෙස ස්ථාපනය කිරීම අරමුණු කර…
යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට ඊයේ (10) අමුතු හැඩයක බෝට්ටුවක් ගොඩ ගසා තිබේ. මුහුදු වෙරළට මදක් ඈතට පාවී පැමිණ තිබූ…
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ නිල වාහනය බරපතළ අනතුරට ලක්ව තිබේ. දින දෙකකට පමණ පෙර යාපනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගිය අවස්ථාවක…
යාපනය හා කොළඹ අතර ධාවනය වන තවත් අති සුඛෝපභෝගී බස් රථයක් මීගමුව ප්‍රදේශයේදී 24 දා අළුයම ගිණිගෙන විනාශ වී ගොස්…
යාපනයේ සිට කොළඹට හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 135 ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන්…
උතුරු පළාතේ ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් මහත්මියට විරෝධය පළකරමින් යාපනය නගර සභා මාර්ගය අසලදී පිරිසක් අද (19) විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඇය මිට…
යාපනය වැල්වෙට්ටිතුරෙයි මුත්තුමාරී අම්මාන් කෝවිලේ පූජාවක් අතරතුර දී ගුවන් ගත කරන ලද බැලූනයක් ගිනි ගෙන දැවී නිවසක් මතට කඩා වැටීම…
දිවයින පුරා ඇති විශ්වවිද්‍යාලවල සිසුන්ට ආදර්ශයක් සපයමින් යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ.…
යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස…
යාපනයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහිය සැකකරු විසින් කළ…