පුද්ගලයින් 20 දෙනෙකුට දිවි අහිමි කරමින් පකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් !

343 Views
0 Min Read

පකිස්ථානයේ ක්වෙටා නගරයේ පිහිටි දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් සිදු කර තිබෙනවා

බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට වයඹ දෙසින් වූ ප්‍රදේශ වල මේ වන විට සටන්කාමී ප්‍රහාර වල වර්ධනයක් පෙන්නුම් කරන අතර, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ

Share This Article
Leave a comment