අප්‍රිකානු සූකර උණ ආසාධිත හෝ අවධානම් ප්‍රදේශ ලෙස ශ්‍රී ලංකාවේ සියලූම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනූව පසුගිය 25 දින සිට මාස තුනක කාලයක් දක්වා මෙම වකවානුව අවධානම් කලාපයක් ලෙස ගැසට් නිවේදනයේ සඳහන්.
අදාළ ගැසට් පත්‍රයට අනූව රෝගයේ අවධානම් ප්‍රදේශ සීමා කිරීමට සහ පැතිර යාමේ ඉඩකඩ අවම කිරීමට පහත සඳහන් ක්‍රියාවන් තහනම් කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…
මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…
ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…