බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාවන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්ව හිමිව ඇත්තේ, චරිත් අසලංක හටයි.
ඒ අනුව එක්දින සංචිතය ලෙස
1. පැතුම් නිස්සංක
2. කුසල් මෙන්ඩිස්
3. අවිශ්ක ප්‍රනාන්දු
4. සධීර සමරවික්‍රම
5. ජනිත් ලියනගේ
6. නිශාන් මධුසංඛ
7. වනිඳු හසරංග
8. කමිදු මෙන්ඩිස්
9. චමිදු වික්‍රමසිංහ
10. මහීෂ් තීක්ෂණ
11. ජෙෆ්රි වැන්ඩර්සේ
12. දුනිත් වෙල්ලාලගේ
13. ඩිල්ෂාන් මධුසංඛ
14. අසිත ප්‍රනාන්දු
15. මොහොමඩ් සිරාශ්
දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (20) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙවන සහ තෙවන එක්දින තරග 23 සහ 26 යන දෙදිනවල පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.
ඉරාන පාලන තන්ත්රයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ අඛණ්ඩව ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස තමන් ඉරානයේ හමුදා…
ඔක්තෝබර් මස 19 වනදා සහ 24 වනදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…
අපොස සාමාන්‍ය පෙළ (2023) විභාගය පවත්වා මාස 08ක් ගතවී ඇතත් මේ වනතෙක් විභාග රාජකාරි කළ…
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබී ඇති ලිපියක් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ…
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) වැලිකඩ…