ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක් !

676 Views
0 Min Read

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා

චන්න ගුණවර්ධන මහතා කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද වැඩ භාර ගත්තා.

එම සමාගමේ හිටපු සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එහි සභාපති ධුරය පුරප්පාඩු විය.

Share This Article
Leave a comment