මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම ශිෂ්‍යාධාර වාරික රුපියල් රුපියල් 6,500ක් වැඩි කරනු ඇති.
මෙය 2025 වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Sign in to your account