පූජිත් ජයසුන්දර පාස්කු වන්දිය ගෙවා අවසන් !

500 Views
0 Min Read

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.

ඔහු එම මුදල පසුගිය අගෝස්තු මස 30 වනදායි.

ඔහු එම සම්පූර්ණ මුදල 8 වතාවකට ගෙවා නිමකර තිබුණි.

Share This Article
Leave a comment