අත්පත්‍රිකා බෙදීමට ගිය ප්‍රමිත බණ්ඩාරට පොලිසියෙන් බාධා !

316 Views
1 Min Read

දඹුල්ල නගරයේදී ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් අත් පත්‍රිකා බෙදීමට කණ්ඩායමක් සමඟ පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට පොලීසිය බාධා කිරීමත් සමඟ උණුසුම් තත්වයක් හටගත්තා.

ඒ අත් පත්‍රිකා බෙදීමට වරකට එකවර ගමන් කළ හැක්කේ 5 දෙනෙකු පමණක් බවටත් ඊට වැඩි පිරිසකට ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බවටත් පොලීසිය ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඒ අනුව ආපසු හැරී යාමටයි රාජ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස කටයුතු කළේ.

Share This Article
Leave a comment