ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ අභියෝග වලට මුහුණපාමින් වුවද සංචාරකයින්ගේ පැමිණීමේ ප්‍රමාණය පසුගිය වසරට වඩා මේ වසරේ පළමු කාර්තු දෙක තුල ඉක්මවා තිබේ. මෙම සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුකොටගෙන ලංකාව අත් කර ගෙන ඇත්තේ විශාල ජයග්‍රහණයකි.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මෙම වසරේ ජූලි මාසයේ පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 123,503ක් වන අතර පසුගිය වසරේ ජූලි මාසය වන විට සංචාරකයින් පැමිණ ඇත්තේ 47,293කි.
කෙසේ වෙතත් මෙම වාර්තා අනුව වැඩිදුරටත් සදහන් වන්නේ ගිය වසරට සාපේක්ෂව මෙම වසර තුල සංචාරකයින්ගේ පැමිණීම 205.5%කින් ඉහල ගොස් ඇති බවත්, ගිය වසරේ සෑම මසකටම වඩා මෙම වසරේ සංචාරකයින්ගේ පැමිණීම 11% සිට 205.5% දක්වා ඉහල ගොස් ඇති බවයි
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…