Local

කළු ජූලිය වෙනුවෙන් විරෝධතාවයේ යෙදුණු සමාජවාදී තරුණ සංගමයට කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (23) සවස ටවුන් හෝල් ආසන්නයේ දී එම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. කළු ජූලිය නිමිති කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරට සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායකට පෙළපාලි යෑමට අවසර ලබාදිය නොහැකි බව පොලීසිය විසින් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් පා ගමනින් ලිප්ටන් වටරවුමට පැමණ විරෝධතාවයේ නියැලුණා.

ඉන් අනතුරුව එක්වරම විරෝධතාකරුවන් ලිප්ටන් වටරවුමේ සිට විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කිරීමට යෑමේ දී පොලීසියෙන් සහ කැරලි මර්දන ඒකකයෙන් ජල ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කළා.

තත්ත්වය පාලනය කිරීමට පොලීසිය, කැරලි මර්දනය සහ යුද හමුදාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago