විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන්නේ විදුලි බල මණ්ඩලය මුහුණපා ඇති මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇති අවම හානිදායක ක්‍රමය එය නිසා බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලන්ගකෝන් පවසනවා.
ලංකා විදුලි බලමණ්ඩලය අධ්‍යනයක් සිදුකර අඛණ්ඩව විදුලි බලය ලබාදිය හැකි ක්‍රමවේදයක් සකස් කළ බවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව ගල් අඟුරුවලට මුදල් ගෙවීමේදී දැඩි මූල්‍ය අර්බුදයක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවද අත්පිට මුදල් නොමැති නම් තෙල් ලබා නොදෙන බවට දැනුම්දී ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
මෙම වසරේ ජනවාරි 1 වනදා සිට ආණ්ඩුව විසින් කිසිඳු මුදලක් ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇති බවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ හොත් විශාල අර්බුදයකට ගමන් කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලන්ගකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…