මසකට කෙසෙල් මෙටි්රක් ටොන් 2,000ක් අපනයනය කිරීම සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල හේතුවෙන් අහිමි වී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දෙරට අතර ඇති කරගත් එම ගිවිසුමට අනුව කෙසෙල් වගා කරන ගොවීන් 150කගේ ජීවදත්ත චීන රජයට ලබා දී කෙසෙල් චීනයට අපනයනය කිරීමට යි සැලසුම් කර තිබිණි.
ඒ අනුව සතියකට කෙසෙල් මෙටි්රක් ටොන් 500 බැගින් මසකට ටොන් 2000ක කෙසෙල් චීනයට අපනයනය කිරිමට යි අවබෝධතා ගිවිසුමට අනුව සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍යංශයේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් කෙසෙල් අපනයනය අහිමි වී ගිය බව එම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්, ආචාර්ය එච්.එම්.සුබහීන්කෙන්ද මහතාගේ අදහසයි.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…